විශ‍්‍රාම යන යුද හමුදාපති අද සිට ජනරාල් දයා රත්නායක

විශ‍්‍රාම ගිය හිටපු යුද හමුදාපති දයා රත්නායක මහතා ලූතිනන් ජනරාල් ධූරයේ සිට තරු හතරේ ජනරාල් ධුරය දක්වා උසස් කර තිබේ. ඒ අනුව ඔහුව මින් පසු හඳුන්වනු ලබන්නේ ජනරාල් දයා රත්නායක ලෙසයි.
නව යුද හමුදාපතිවරයා හෙට 22 සිට වැඩ භාර ගන්නා අතර අද සිට විශ‍්‍රාම යන දයා රත්නායකගෙ ජනරාල් ධූරය අද (21දා) සිට ක‍්‍රියාත්මක වෙයි.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට