ශෂීගෙ අයිඞී දෙකෙන්ම බැංකු 19 ක ගිණුම් තියනවලූ

විමල් වීරවංශගේ බිරිය ශෂී වීරවංශගේ හැඳුනුම්පත් අංක දෙක යටතේ බැංකු ගිනුම් විස්තර පරීක්ෂා කිරීමට ඉඩ දෙන ලෙස බැංකු 19ක කලමනාකරුවන්ට නියෝග කරන්නැයි රහස් පොලිසිය අද කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය මහතාගෙන් ඉල්ලීමක් කර තිබුණා.
බන්ධනාගාරය විසින් වීරවංශ මහත්මියද අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ සිටියාය.
සැකකාරියගේ විදෙස් ගමන් බලපත් දෙක සහ හැදුනුම්පත් තවමත් ඇය බාරයේ ඇති නිසා ඒවා ලබා ගැනීමට අවශ්‍ය බව දැන්වූ රහස් පොලිසිය ඇය රිමාන්ඞ් කරන ලෙස ද ඉල්ලා සිටියේය. නඩුව යළි සවසට කල් ගියා.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට