සියලූ ලංගම බස් වලට සීසීටීවී

ශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සියලූම බස්රථවල හා සියලූම පෞද්ගලික බස් රථවල සී.සී.ටී.වී. කැමරා පද්ධති සවි කිරීමට පියවර ගන්නා බව ප‍්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා
මල්වතු අස්ගිරි මහනායක හිමිවරුන් හමුවේ පවසා සිටියේය.

ඒ මහතා එසේ පවසා සිටියේ අද (26දා) පෙරවරුවේ මහනුවරට පැමිණ දළදා සමිඳුන් වැඳපුදාගැනීමෙන් අනතුරුව මහනායක හිමිවරුන් බැහැදුටු අවස්ථාවේදීය.
පුද්ගලික බස් වලටත් සීසීටීවී කැමරා සවිකිරීමේ අදහසක් පසුගිය කාලයේ වාර්තාවූ නමුත් එය තවම ක‍්‍රියාත්මකවී නැත.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට