විමල්ගේ බිරියගෙන් වෙන්වෙන්න බැරිව දරුවන් හඬන අනුවේදනීය ඡායාරූපය


ඊයෙ රෑ මාලඹේ නෙවිල් ප‍්‍රනාන්දු පුද්ගලික රෝහලේදී පොලිස් අත්අඩංගුවට පත්වූ මන්ත‍්‍රී විමල් වීරවංශගේ බිරිය ශෂී වීරවංශගෙන් වෙන්වෙන්නට බැරිව දරුවන්
හඬන හැටි දැක්වෙන අනුවේදනීය ඡායාරූපයක් විමල් වීරවංශගේ වෙබ් අඩවියේ පළකර තිබෙනවා.
එහි සඳහන් වන්නේ ‘වෙන් වෙන්න මොහොතයි ආදර අම්මේ..
දෙදරුවෝ මවු උණුහුමේ හඬා වැටෙති..’ යනුවෙනි.
විමල්ගේ බිරියව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත්තේ, ආගමන විගමන පනතේ 45 වන වගන්තියට අනුව කූඨ ලේඛන වංචා අපරාධයක් සම්බන්ධයෙනි.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට