විමල්ට වඩා වයිෆ් වැඩිමල් ඕක හැංගුවෙ කොන්ද නැති නිසා - සන්නස්ගල
ශෂී වීරවංශ අත්අඩංගුවට ගැනීම ඇයගේ ප‍්‍රශ්නයක් නොව විමල් වීරවංශගේ කොන්ද පිළිබඳ ප‍්‍රශ්නයක් බව ප‍්‍රවීණ ලේඛක/දේශක උපුල් ශාන්ත සන්නස්ගල මහතා ඊයේ(23) කොළඹ පදනම් ආයතනයේ පැවති දේශනයකදී වැඩිදුරටත් කරුණු හෙළි කරමින් කියා සිටියා.
ශෂී වීරවංශ අත්අඩංගුවට ගනු ලැබුවේ උප්පැන්න සහතිකය හොරට සෑදු නිසා බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් අදහස් පළකරමින් හෙතෙම මේ බව කියා සිටියා.
වාමාංශික නායකයෙකු ලෙස විමල්ට තමන් කසාද බඳින ලද්දේ වයස අවුරුදු 10ක පමණ වැඩිමල් ගැහැණියක් බවත්, එය තමාගේ අයිතිය බවත්,ඒ පිළිබඳ අන් කිසිවෙකුට ප‍්‍රශ්නයක් තිබිය නොහැකි බවත් ඔහුට ප‍්‍රසිද්ධියේ කිවහැකි කොන්දක් තිබිය යුතුව තිබුණු බව සන්නස්ගල මහතා අවධාරණය කළේය.
නිදසුනක් ලෙස එලිසබෙත් ටේලර් වයස අවුරුදු 70 දී අවුරුදු 25 ක කොල්ලෙක් කසාද බැන්ද බවත්,ඇය තමා වයස අවුරුදු 18 ක කෙල්ලක යයි උප්පැන්නය වෙනස් කර නොගත් බවත් ඔහු සිහිපත් කළේය.