විමල්ගෙ හාමිනේ බටහිර රෝහලෙන් රජයේ රෝහලට

දැනට පොලිස් ආරක්ෂාව මැද නෙවිල් ප‍්‍රනාන්දු පුද්ගලික රෝහලේ වාට්ටුවක රිමාන්ඞ් භාරයේ සිටින විමල් වීරවංශගේ බිරිඳ ශෂී වීරවංශ නෙවිල් ප‍්‍රනාන්දු රෝහලේ
සිට රජයේ බන්ධනාගාර රෝහලට මාරු කිරීමට කොළඹ මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (24) නියෝග කළා.
ඇයට අවශ්‍ය ප‍්‍රතිකාර බන්ධනාගාර රෝහලේදී ලබාදෙන ලෙසත් ප‍්‍රධාන වෛද්‍ය නිලධාරියාගේ පරීක්ෂාවකින් පසු වැඩිදුර ප‍්‍රතිකාර අවශ්‍ය නම් ජාතික රෝහලට යැවීමට ඉඩකඩ සලසන ලෙසද එම නියෝගයේ දැක්වුණා. 

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට

මම විධායක ජනාධිපතිකම දින 100 කින් අහෝසි කරනවා - මෛත‍්‍රිපාල