ශෂීගේ කනේ අමාරුව බලන්න මහින්ද ඉස්පිරිතාලෙට ගිහින්

අද කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයේ පැවති නඩු වාරයේදී ඇපමත මුදා හැරුණු මහින්ද රජයේ හිටපු අමාත්‍ය විමල් වීරවංශ හිතවතාගේ බිරිඳ වන ශෂි
වීරවංශ මහත්මියගේ සුවදුක් බැලීමට  කනේ අමාරුව නිසා ඇය තවදුරටත් රැඳී සිටින කොළඹ ජාතික රෝහලට අද පස්වරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගිය බව වාර්තා වුණා.
ඊයේ කුරුවිට ප‍්‍රදේශයේදීද මැතිවරණ සමයේ මිනීමැරුමක් සිදු කළ සිය අනුගාමිකයෙකු බලන්නට මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා ගොස් තිබුණා.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට

මම විධායක ජනාධිපතිකම දින 100 කින් අහෝසි කරනවා - මෛත‍්‍රිපාල