රහස් පොලිසියේ අධ්‍යක්ෂ මාරු කර අලූත් කෙනෙක් පත්කරයි

පොලිස් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඞී.එල්.ආර්. රණවීර පොලිස් සැලසුම්
දෙපාර්තමේන්තු ප‍්‍රධානියා ලෙස මාරුකර යවා ඇති බවත් ඔහු වෙනුවට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බී.ආර්.එස්.ආර්. නාගහමුල්ල පත්කර ඇති බවත් වාර්තා වනවා.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට