කොහුවල පොලිසියේ අවු 80 පැරණි වහල කඩා වැටිලා
කොහුවල පොලිසියේ අවුරුදු 88ක් පමණ පැරණි ප‍්‍රධාන ගොඩනැගිල්ලේ වහලය පසුගිය 23දා සවස 4.30ට පමණ හදිසියේ කඩා වැටී ඇත.
මෙම අනතුරින් කිසිවකුට හානියක් වී නැත.
කොහුවල පොලිස් ස්ථාන භූමියේ ඇති
බොහොමයක් ගොඩනැගිලි මෙලෙස අවුරුදු 80 ඉක්මවූ ඒවාය. ඒ අතර ඒවායෙහි අලූත්වැඩියාවක් සිදුවන්නේ නම් එහි බිත්ති තීන්ත ආලේප කිරීමක් වැනි දෙයක් පමණකි.
එවන් තත්ත්වයක් යටතේ මෙහි සියලූ ගෙගිලිවල වහලවල ලී දිරා ගොස් තිබිය හැකි බැවින් එය මෙහි රාජකාරියෙහි නියුතු පොලිස් නිලධාරීන්ගේ ජීවිත අපදානමකට ලක් වීමක් විය හැකිය.
ගොඩනැගිල්ලේ ප‍්‍රධාන සිරමැදිරි ආසන්නයට වහලයේ මෙම කොටස කඩා වැටී තිබුණි.
කොහුවල පොලිසියේ ඇති පැරණි ගොඩනැගිලි කල් ඉකුත් වූ අවදානම් තත්ත්වයක පවතින බැවින් මේ පිළිබඳව වගකිවයුත්තන්ගේ අවධානය යොමු විය යුතුව ඇත.
ජී. ආරියරත්න - රත්මලාන / ඞී. පී. හේරත් - දෙහිවල