මුලතිව් පලාත් පාලන මැතිවරණය හෙට නෑ තහනම්

මුලතිව් දිස්ත‍්‍රික්කයේ මුහුදුබඩපත්තු සහ පුදුකුඩුඉරිප්පු පළාත් පාලන මැතිවරණය හෙට දිනයේ නොපැවැත්වෙන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය මහතා පවසයි.

ඒ, මෙම
මැතිවරණයට තරග කරන අපේක්ෂකයින් දෙදෙනෙකු විසින් අධිකරණයට ගොනු කරනු ලැබූ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව ය.
අදිකරණය එම පෙත්සම විභාග කරනතුරු මැතිවරණය නවත්වන්නට නියෝග කළා.
මෙම වාරණය මාර්තු 27 දක්වා බලපැවැත්වේ

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට