ගෙදර ඉඳන් ජොබ් කරන්න මහින්දගේ නේවි සිකියුරිටිකම යෝෂිත ඉල්ලලා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් ලූතිනන් යෝෂිත රාජපක්ෂ මහතා, මහින්ද රාජපක්ෂ  මහතාගේ ආරක්ෂක අංශයට පත්කරන ලෙස ඉල්ලීම් කර ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය
රුවන් විජයවර්ධන මහතා සඳහන් කරතිබේ.

බී.බී.සී. සංදේශයට අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ ලූතිනන් යෝෂිත ඒ පිළිබඳව වන ඉල්ලීම් ජනපතිවරයාට හා අග‍්‍රාමාත්‍යවරයාට යොමුකර තිබෙන බවයි.
එසේම ඔහුට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ කළ පැමිණිල්ල අනුව නාවුක හමුදාපති සමග එක්ව පරීක්ෂණයක් සිදුකෙරෙමින් පවතින බවත් අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්