බස්නාහිර මහඇමති කමෙන් ප‍්‍රසන්න ඉවත් කරන්න යයි

ප‍්‍රසන්න රණතුංග බස්නාහිර පළාත් මහඇමති තනතුරින් ඉවත් කර ඒ වෙනුවට රංජිත් සෝමවංශ බස්නාහිර සෞඛ්‍ය ඇමතිවරයාව මහ ඇමති කමට පත් කරන්නට සැලසුමක් ඇති බව දේශපාලන ආරංචි වාර්තා වනවා.

ප‍්‍රසන්න පසුගියදා නුගේගොඩ රැස්වීමටද එක්වෙමින් මහින්ද පිලේ ප‍්‍රබලයෙකු බවට පත්වීමත් සමග ඔහුට එරෙහිව පක්ෂයේ මතයක් ඇතිවීමත් විශ්වාසය කඩවීම මත මෙම වෙනස සිදු කරන්නට යන බවත් වාර්තා වනවා. මේ සම්බන්ධයෙන් බස්නාහිර අනෙක් ශ‍්‍රීලනිප මන්ත‍්‍රී කණ්ඩායමේ සහාය ලබා ගන්නට පසුගියදා කැබිනට් ඇමතිවරයෙකු ඔවුන් අමතා ඇති බවද වාර්තා වුණා.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට