විමල්ගෙ හාමිනේ ඇප මත නිදහස්

රිමාන්ඞ් භාරයේ පසුවන විමල් වීරවංශගේ බිරිය ශෂී වීරවංශව අද කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඇප මත මුදා හරිනු ලැබීය.
රුපියල් 15000ක මුදල් ඇපයක් ද, රුපියල් පන් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් ද තබන ලෙස ඇයට දැනුම් දුන් මහේස්ත‍්‍රාත් හැම සිකුරාදාවකම අධිකරණයේ ලේඛකාධිකාරී හමුවේ පෙනී සිටින ලෙස නියෝග කළේය.
ඇගේ නඩුව අවසන් නැත.

Popular posts from this blog

ශ‍්‍රී ලංකන් ගමන් මළු බර කිලෝග‍්‍රෑම් 15 කින් වැඩි කරයි

මුස්ලිම් කොංග‍්‍රසය මෛත‍්‍රීට - මුස්ලිම් මන්ත‍්‍රීන් 184ක් විපක්ෂයට

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට