කෝච්චි ඇතුලේ නොමිලේ වයිෆයි


ලංකාවේ පිහිටි ප‍්‍රධාන දුම්රිය ස්ථානවලදී නොමිලේ අන්තර්ජාලයට පිවිසීම, වයි ෆයි පහසුකම ඉදිරියේදී ලබාදීමට  නියමිත බව දුම්රිය සාමාන්‍යාධිකාරි විජය අමරතුංග මහතා අද ප‍්‍රකාශ කළා.

අභ්‍යන්තර ප‍්‍රවාහන ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර මහතා සමඟ සාකච්ඡා කර ඉදිරියේදී සෑම දුමිරිය ස්ථානයකටම වයි ෆයි පහසුකම ලබාදීමට තීරණය කර තිබෙන බව ඔහු කිව්වා.
විදේශ රටවල් වලත් ගුවන් තොටුපළ දුම්රිය ස්ථාන වැනි පොදු ස්ථානවල මෙම පහසුකම නොමිලේ සපයා තිබෙන්නේ පොදු මගීන්ට විවිධ පණිවිඩ දැනුම්දීමට සන්නිවේදන අවශ්‍යතා පහසු කරවනු පිණිසය.

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්