ශෂී වීරවංශ හොර ගමන් බලපතින් 6 වතාවක් රට ගිහින්

විමල් වීරවංශ මන්ත‍්‍රීවරයාගේ බිරිය ශෂී වීරවංශ පිළිබඳ සිදුකරන ලද පොලිස් පරීක්ෂණ අනුව ඇය ව්‍යාජ ලිපි ලේඛන පෙන්වා ලබාගත් රාජ්‍ය තාන්ත‍්‍රික බලපත‍්‍රයෙන් 2010 සැප්තැම්බර් සිට මේ දක්වා 6 වතාවක් විදෙස් ගතවී ඇති බව අනාවරණය වී තිබෙනවා.
2010 සැප්තැම්බර් 13 වනදා 3642817 අංකයෙන් ඇයගේ මෙම විශේෂ රාජ්‍යතාන්ත‍්‍රික බලපත ලබා ඇත. එයින් එම වසරේදී මැල්සියාවටත් 2011 අපේ‍්‍රල් මස ඩුබායි වෙතත් නැවත 2011 මැයි මස ඩුබායි වෙතත් 2011 ඔක්තෝබර් මස ඉන්දියාවටත් නැවත 2014 සිංගප්පූරුවටත් නැවත නම සඳහන් නොකළ(ජනපති සමග යන සංචාර) ස්ථානයකට 2014 ජුනි මසත් ඇය එම බලපතින් ගොස් ඇත.

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්