සුන්දර කාන්තාවන් භික්ෂූන්ට බුෆේ දානය පිළිගැන්වීම අකැපද? පිටිදූවේ හිමිගේ ෆේස් බුක් පිටුවේ සංවාදයක්


පෙරේදා දෙහිවල ශ‍්‍රී සදහම් ආශ‍්‍රමයේ පැවති පිටිදූවේ සිරිධම්ම හිමියන්ගේ උපන්දින සාදය ගැන දැන් විවිධ කතා ගොඩනැගී තිබෙනවා. පුවත්පත් හා වෙබ් අඩවි ඔස්සේ ඊයේ ඒ ගැන ආන්දෝලනයක් ඇතිවීමෙන් පසුව මේ සම්බන්ධව සිරිධම්ම ආශ‍්‍රමයේ ෆේස් බුක් පිටුවට

විවිධ පාර්ශ්ව විසින් චෝදනා සහිත කොමෙන්ටු එක්කර තිබෙනවා.
ඒ අදහස් අතර සුන්දර කාන්තාවන් යොදවා බුෆේ ක‍්‍රමයට මෙම දානය පිළිගැන්වීම සම්බන්ධ සංවාධයක් ගිහියන් සහ එම දානයට සහභාගීවූ හිමි නමක් අතර ගොඩ නැගී ඇත.
එම හිමි නම අදහස් දක්වන්නේ කාන්තාවන් ස්වාමීන් වහන්සේලාට දානය පිළිගන්වන්නට බැරි යයි බුදු දහමේ නැති බවයි.
එම සංවාදය පහත පරිදිය.





Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට

මම විධායක ජනාධිපතිකම දින 100 කින් අහෝසි කරනවා - මෛත‍්‍රිපාල