මහින්ද රත්තරන් ත‍්‍රිශූලෙ රිදී පඩුර ගැටගැසූ හැටි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඊයේ උදේ 8.12ට යෙදුණු සුබ නැකතකින් කතරගම මහා දේවාලයේදී රනින් නිම කළ අඟල් හයක් උසැති ත‍්‍රිශූලයක රිදී පඬුරක් ගැට ගසා

භාරයක් වුණා. දේශපාලනයට එන්නට සූදානමකින් මෙය සිදු කළ බවට වාර්තා පළවෙනවා.
එම අවස්ථාවේ ඡායාරූපය මේ සමග පළවේ.
ඡායාරූපය - එම් කේ නන්දසේන

Popular posts from this blog

ශ‍්‍රී ලංකන් ගමන් මළු බර කිලෝග‍්‍රෑම් 15 කින් වැඩි කරයි

මුස්ලිම් කොංග‍්‍රසය මෛත‍්‍රීට - මුස්ලිම් මන්ත‍්‍රීන් 184ක් විපක්ෂයට

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට