ශෂීව අල්ලන්න ඕනෑ වුනේ නුගේගොඩ රැස්වීමෙන් පස්සෙ නෙමේ

හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ අත්අඩංගුවට ගැනීමට පොලිසිය ආවේ පසුගිය දා නුගේගොඩදී පැවති රැළියෙන් පසුදා බවට මන්ත‍්‍රී විමල් වීරවංශ කියා තිබෙන ප‍්‍රකාශය ගැන අදහස් දක්වන පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක අජිත්

රෝහණ මහතා පවසන්නේ ඒ කතාව මුසාවක් බවයි.
විමල් වීරවංශගේ බිරිඳ අත්අඩංගුවට ගැනීම සහ නුගේගොඩ රැළිය අතර සම්බන්ධයක් ඇති බවට පැතිරෙන කටකතාවල කිසිදු සත්‍යතාවක් නොමැති බවත් හිටපු අමාත්‍යවරයාගේ බිරිඳට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ ඊට සති කිහිපයකට පෙර ආරම්භ වූ බවත් ඔහු පවසනවා.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට