2010 කේස් එකකට විමල්ටත් සීඅයිඩිය එන්න කියලා

විශේෂ ප‍්‍රකාශයක් සටහන් කර ගැනීමට අවශ්‍ය බව සඳහන් කරමින් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාට අද (23දා) දිනයේදී කොළඹ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට පැමිණෙන්නැයි දන්වා තිබේ.

අද පෙරවරු 9.50 ට කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණ මෙම ප‍්‍රකාශය ලබාදෙන්නැයි දන්වා ඇති බව එම පක්ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඞ් මුසම්මිල් මහතා පැවසීය.
එම පක්ෂයේ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ, 2010 වසරේදී ඇති වූ සිද්ධියක් සම්බන්ධයෙන් කරුණු කිහිපයක් දැනගැනීමට අවශ්‍ය බැවින් වීරවංශ මහතාට පැමිණෙන්නැයි දන්වා තිබූ බවයි.
( අම්ත් මධුරංග )

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්