Posts

Showing posts from February, 2015

රහස් පොලිසියේ අධ්‍යක්ෂ මාරු කර අලූත් කෙනෙක් පත්කරයි

Image
පොලිස් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඞී.එල්.ආර්. රණවීර පොලිස් සැලසුම්

ස්ටාර් ට‍්‍රැක්හි මිස්ටර් ස්පාක් වයස 83දී මියයයි

Image
මින් දශක තුනකට පමණ පෙර ලෝක ප‍්‍රසිද්ධවූ ‘ස්ටාර් ට‍්‍රැක්’ නමැති ප‍්‍රබන්ධ අභ්‍යවකාශ ටෙලි චිත‍්‍රපට මාලාවේ මිස්ටර් ස්පොක් ගේ චරිතයට පණ පෙවූ ඇමරිකානු නළු ලෙනාර්ඞ් නිමෝයි මිය ගියේය. මිය යන විට අසූ තුන් වන වියේ පසුවූ

තියුණු තරගයකින් පසු නවසීලන්තය ඕස්ටේ‍්‍රලියාව පරදයි

Image
අද  ඕක්ලන්ඞ්හි පැවති ලෝක කුසලානයේ සත්කාරක රටවල් දෙක වන  ඕස්ටේ‍්‍රලියාව හා නවසීලන්තය අතර තරගය අතිශය තියුණු මුහුණුවරක් ගත් අතර අවසානයේ ජයගත්තේ නවසීලන්තයයි. මෙම තරගයේදී පිතිකරුවන්ගේ නොව පන්දු යවන්නන්ගේ දක්ෂතාවය මත තියුණු බව හා ජය පරාජය තීරණයවීම කැපී

කමල් අද්දරආරච්චි කුමාර් සංගක්කාර එජාපයෙන් මහමැතිවරණයට

Image
ඊළඟ මහමැතිවරණයේදී ලංකාවේ ප‍්‍රකට සිනමා තාරකාවක් වන කමල් අද්දරආරච්චිත් ක‍්‍රිකට් තාරකාවක් වන කුමාර් සංගක්කාරත් දේශපාලනයට අවතීර්ණවී එජාපයෙන් තරග වදිනු ඇති බවට

ශෂීගේ කනේ අමාරුව බලන්න මහින්ද ඉස්පිරිතාලෙට ගිහින්

Image
අද කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයේ පැවති නඩු වාරයේදී ඇපමත මුදා හැරුණු මහින්ද රජයේ හිටපු අමාත්‍ය විමල් වීරවංශ හිතවතාගේ බිරිඳ වන ශෂි

බියගම විලේජ් අධිපති ඝාතනයට යාපනය එස්එස්පී මාට්ටු -පුපුරන ද්‍රව්‍ය දීලාලූ

Image
බියගම විලේජ් හෝටලයේ හිමිකරු කෝටිපති ව්‍යාපාරික බර්නාඞ් ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් යාපනය ප‍්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩබ්ලිව්. පී. විමලසේන මහතා හා කොස්ගොඩ පොලීසියේ සේවය කරන පොලිස් පරික්ෂක මහේෂ් ආනන්ද මහතා අද (27දා) අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය කියයි.

මුලතිව් පලාත් පාලන මැතිවරණය හෙට නෑ තහනම්

Image
මුලතිව් දිස්ත‍්‍රික්කයේ මුහුදුබඩපත්තු සහ පුදුකුඩුඉරිප්පු පළාත් පාලන මැතිවරණය හෙට දිනයේ නොපැවැත්වෙන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය මහතා පවසයි. ඒ, මෙම

ගායක චින්ති රහසේ බැන්ද ඉතාලි කෙල්ල

Image
චින්ති ප‍්‍රනාන්දු සද්ද නැතිවම විවාහ වෙලා කියලා අපිට ආරංචියක් ලැබුණා. චිත්ති විවාහවෙලා තියෙන්නේ මින් මාස හතරකට පෙර ගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසයේ. මෙච්චර කාලයක් චින්ති විවාහය හංගාගෙන සිටියේ ඇයිද යන්නත් සැකයක්.

රූපවාහිනී වැඩසටහනකදී බිරියගේ නඩුව මතක් කළ විට විමල් පරල වෙයි Video

Image
ඊයේ (26) රාත‍්‍රී හිරු ටීවී නාලිකාවේ බලය වැඩසටහනට එක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශගෙන් සිය බිරියට එල්ලව ඇති කූඨ ලේඛන චෝදනාව සම්බන්ධ කරුණක් මතක් කරන ලද අවස්ථාවේ ඔහු කුපිතවී ප‍්‍රතිවාදී

විමල්ගෙ හාමිනේ ඇප මත නිදහස්

Image
රිමාන්ඞ් භාරයේ පසුවන විමල් වීරවංශගේ බිරිය ශෂී වීරවංශව අද කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඇප මත මුදා හරිනු ලැබීය.

වෛද්‍ය සමිතා සමන්මලීට රුපියල් කෝටි 18 ක් වන්දි ලැබෙයි

Image
බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලා භූමියේ පිහිටි වෙළෙඳ ප‍්‍රදර්ශන කුටියක් හිස මතට කඩා වැටීමෙන් සදාකාලික ආබාධිත තත්ත්වයට පත්වූ වෛද්‍ය සමිතා සමන්මලී මෙනවියට බීඑම්අයිසීඑච් පාලනාධිකරයෙන් රුපියල් මිලියන 180 ක වන්දියක් ලබාදෙන ලෙස නියම කරමින් අද ඇගේ නඩුව අවසන් වුණා.

යාපනේ පිපිරුනේ වල දැමූ තිබූ පුපුරණ ද්‍රව්‍ය

Image
යාපනය චාවාකච්චේරිය සංකස්ථාන දුම්රිය ස්ථානය ආසන්නයේ නිවසක් අසල සිදු වූ පිපිරීමකින් පසු පොලිසිය සිදු කළ මෙහෙයුමකදී සුරක්ෂිතව වළදමා තිබූ පුපුරණ ද්‍රව්‍ය කිලෝ ග‍්‍රෑම් 148 ක් සොයා ගෙන තිබේ.

තාජුදීන්ගේ හදිසි මරණය ගැන සීඅයිඞී පරීක්ෂණ ඇරඹේ

Image
පසුගිය සමයේදී අන්දෝලනයට තුඩු දුන් රගර් ක‍්‍රීඩකයෙකු වූ වසීම් තාජුදීන්ගේ මරණය සම්බන්ධ පරික්ෂණ කටයුතු විමර්ශණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී ඇති බව පොලිස් මාධ්‍ය

මේ දවස්වල සුපර් මාර්කට් වල ටින් මාළු නෑලූ

Image
උපරිම සිල්ලර මිලක් නියම කිරීමෙන් පසුව සුපිරි වෙළෙඳසල්වල ටින් මාළු අලෙවියෙන් ඉවත් කර තිබෙන බව වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි. පසුගිය දෙසැම්බර් 20 වැනිදා ටින් මාළු සඳහා උපරිම සිල්ලර මිලක්

සුදු වෑන් ගැන මං එලිකරනවා - හිටපු පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක

Image
පසුගිය කාලයේ දී ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක වූ සුදු වෑන් සංස්කෘතිය සම්බන්ධ  ඕනෑම පරීක්ෂණයකට සාක්ෂි ලබා දීමට තමා සූදානම් බව හිටපු පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ප‍්‍රිශාන්ත ජයකොඩි මහතා පවසයි.

දෙහිවලින් පැන්න කොමඩෝ මකරාව නියෝජ්‍ය ඇමැති සොයයි

Image
දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ රඳවා සිටි අතිශයින්ම දුර්ලභ සහ මාරාන්තික විෂ සහිත වූ කොමඩෝ මකරකු ඉන් පැන යාම සම්බන්ධව විධිමත් සොයා බැලීමක් සිදුකරන බව සංචාරක සහ ක‍්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පවසයි.

දූෂණ චෝදනා ඔප්පු වූ අයට නාම යෝජනා නෑ - ශ‍්‍රීලනිප ලේකම් අනුර

Image
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීම වෙනුවෙන් රජය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දී ඇති 19 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ අදහස් දැක්වීම සඳහා පක්ෂයේ මධ්‍යම කාරක සභා සාමාජිකයන්ට සතියක කාලයක් ලබා දීමට ඊයේ (26) සවස පැවති  මධ්‍යම කාරක සභාවේ දී තීරණය විය.

මහින්දට දෙපැත්තෙන්ම තල්ලූ (සිකුරාදා කාටූන්)

Image

ටෙලි නිළිය දූෂණය කළැයි පාර්ලිමන්ට් ජෝක්ස් චිත‍්‍රපට නිෂ්පාදක රිමාන්ඞ්

Image
ටෙලි නාට්‍ය නිළියන් හා චිත‍්‍රපට නිර්මාණ කරුවන් අතර පැටලිලි කාලයක සිට ලංකාවට අලූත් දෙයක් නොවේ. නමුත් නවක ටෙලි නිළියන් දැලේ දාගන්නට උත්සාහ කරන

ශෂීගෙ නඩුවට දේශපාලනය ගාවගන්න එපැයි වීරවංශට අධිකරණ අවවාද

Image
කූඨ ලේඛන ඉදිරිපත් කර රාජ්‍ය තාන්ත‍්‍රික ගමන් බලපත‍්‍ර සැකසීමේ වරදට දැනට රක්ෂිත බන්ධනාගාර භාරයේ සිටින ශෂී වීරවංශ සම්බන්ධ නඩුව අද කැඳවන ලද අවස්ථාවේ

යාපනේ පිපිරුනේ මොකක්ද?

Image
යාපනය, චාවාකච්චේරිය සංගත්තානේ දුම්රියපොළ ඉදිරිපිට ඊයේ (25) රාත‍්‍රී 9.30ට පමණ බෝම්බ හඬක් වැනි පිපිරිමක් ඇතිවූ බවත් එය බෝම්බ පිපිරීමකදී ඇතිවන පිපිරීමක් බවත් පොලිස් ආරංචි මාර්ග පවසයි.

කෝච්චි ඇතුලේ නොමිලේ වයිෆයි

Image
ලංකාවේ පිහිටි ප‍්‍රධාන දුම්රිය ස්ථානවලදී නොමිලේ අන්තර්ජාලයට පිවිසීම, වයි ෆයි පහසුකම ඉදිරියේදී ලබාදීමට  නියමිත බව දුම්රිය සාමාන්‍යාධිකාරි විජය අමරතුංග මහතා අද ප‍්‍රකාශ කළා.

සියලූ ලංගම බස් වලට සීසීටීවී

Image
ශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සියලූම බස්රථවල හා සියලූම පෞද්ගලික බස් රථවල සී.සී.ටී.වී. කැමරා පද්ධති සවි කිරීමට පියවර ගන්නා බව ප‍්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා මල්වතු අස්ගිරි මහනායක හිමිවරුන් හමුවේ පවසා සිටියේය.

විමල්ගෙ බිරිය ශෂීට පෙර අත්අඩංගුවට ගත්තෙ ශෂීගෙ අයියා අජිත්ව

Image
ජනාධිපතිවරණය අවසන් වීමෙන් පසු උතුරේ පලාලි හමුදා කඳවුරුවලට ගල් මුල් ප‍්‍රහාර එල්ලවූ බවට සහ ඊළම් කොඩිය ඔසවා ඇති බවට ජංගම දුරකතනයෙන් ව්‍යාජ කටකතා පතුරුවා හැරීම සම්බන්ධයෙන්

CSN රූපවාහිනිය නවතී

Image
යෝෂිත රාජපක්ෂට අයත් බව කියන සීඑස් එන් රූපවාහිනී නාලිකාව ලබන ඉරිදා මාර්තු 01 දා සිට වසා දැමීමට එහි පාලනාධිකාරිය තීරණය කර ඇතැයි දැනගන්නට ලැබේ.

සුන්දර කාන්තාවන් භික්ෂූන්ට බුෆේ දානය පිළිගැන්වීම අකැපද? පිටිදූවේ හිමිගේ ෆේස් බුක් පිටුවේ සංවාදයක්

Image
පෙරේදා දෙහිවල ශ‍්‍රී සදහම් ආශ‍්‍රමයේ පැවති පිටිදූවේ සිරිධම්ම හිමියන්ගේ උපන්දින සාදය ගැන දැන් විවිධ කතා ගොඩනැගී තිබෙනවා. පුවත්පත් හා වෙබ් අඩවි ඔස්සේ ඊයේ ඒ ගැන ආන්දෝලනයක් ඇතිවීමෙන් පසුව මේ සම්බන්ධව සිරිධම්ම ආශ‍්‍රමයේ ෆේස් බුක් පිටුවට

මුදල් එකතු කර හසුවී අනුලා,ඉසිපතන,ඞී එස්, හෝමාගම මහින්ද රාජපක්ෂ රාහුල, සවුත්ලන්ඞ් විදුහල්පතිවරු වහාම මාරු

Image
වත්මන් රජය යටතේ පාසල් විදුහල්පතිවරුන් රැසකට අයථා මුදල් ගනුදෙනු සම්බන්ධව පරීක්ෂණ දැන් ඇරඹී තිබෙනවා. ඒ අනුව එම පරීක්ෂණවලින් වරදකරුවන් වන අයට ස්ථාන මාරු ලබාදීමට හෝ අමාත්‍යංශයේ වෙනත් අංශයකට අනුයුක්ත කිරීම සිදුවනු ඇත.

බංග්ලාදේශයට එරෙහිව 332 ඩිල්ෂාන් 161 සංගාට 105

Image
අද උදෑසන  ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බන්හිදී ඇරඹි ශ‍්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ‍්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහරදී කඩුළු එකක් පමණක් දැවී ලකුණු 332ක් ලබාගත්තා. මුලින් පන්දුවට පහරදුන්

රාජ්‍ය සේවක අවම වැටුප රු. 30,040 දක්වා ඉහලට

Image
රාජ්‍ය සේවකයින්ගේ අවම වැටුප රුපියල් තිස්දහස් හතළිහ දක්වා ඊයේ (25) සිට වැඩිවී ඇති බවත් උපරිම වැටුප රුපියල් හැත්තෑදෙදහස් අටසිය දහඅට දක්වා වැඩිවී ඇති බව ප‍්‍රතිපත්ති සම්පාදන ආර්ථික අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවැසීය.

අකිල ඇමැති සේ රඟපා අධ්‍යාපන අධ්‍යක්ෂට දුරකතන ඇමතුමක්

Image
තමන් අධ්‍යාපන ඇමැතිවරයා යැයි සඳහන් කරමින් බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ විමල් ගුණරත්න මහතා වෙත ව්‍යාජ දුරකථන ඇමතුමක් ලබා දුන් පුද්ගලයකු පිළිබඳ වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස අධ්‍යාපන ඇමැති අඛිල විරාජ් කාරියවසම් මහතා පොලීසියට දැනුම් දී තිබේ.

ගම්මංපිල නෝනාගෙ පාස්පෝට් එක ගැනත් සැකයක් (බ‍්‍රහස්. කාටූන්)

Image

ලෝකාන්තයේදී සුද්දා බේරාගත් කෝප‍්‍රල්ට උසස්වීමක්

Image
ලෝකාන්තයෙන් පහළට වැටීමෙන් පසු ගසක එල්ලී ජීවිතයත් මරණයකතත් අතර සටනක නියැළුණ නෙදර්ලන්ත ජාතිකයා බේරාගැනීමට කටයුතු කළ ශ‍්‍රී ලංකා යුද හමුදාවේ තුන්වැනි සිංහ

පිලියන්දල දැරියගේ සිද්ධිය - ගුරා රිමාන්ඞ් - විදුහල්පතිනි මාරු

Image
ඊයේ පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි ප‍්‍රාථමික විදුහලේ පරිගණක ගුරුවරයකු වන එස් දිසානායක (50) එම විදුහලේ 3 පන්තියේ ඉගෙනුම ලබන 8 හැවිරිදි සිසුවියකගේ හිරිඔතප් බිඳීමට

තාත්තගෙ නේවි සික්කා ලෙස යෝෂිතට ගෙදර ඉඳන් ජොබ් කරන්න වරම්

Image
හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පුත් නාවික හමුදා ලූතිනන් යෝෂිත රාජපක්ෂ පසුගියදා ආරක්ෂක අමාත්‍යංශයෙන් කර තිබුණ ඉල්ලීම ඉටු වෙමින් ඔහු මහින්ද රාජපක්ෂගේ නාවික හමුදා ආරක්ෂකයකු ලෙස අනුයුක්ත කර ඇත.

බංග්ලාදේශ් විපක්ෂ නායිකා ඛලීඩා ෂියාට වරෙන්තු

Image
බංග්ලාදේශයේ විපක්ෂ නායිකා බෙගම් ඛලීඩා ෂියා අත්අඩංගුවට ගන්නා ලෙස එරට අධිකරණයක් විසින් වරෙන්තු නිකුත් කරනු ලැබ තිබේ. විදෙස් වාර්තාවල සඳහන් වන්නේ, මහා පරිමාණ මූල්‍ය වංචාවක්

යූඒඊ ක‍්‍රිකට් ටීම් එකේ ලංකාවෙ දෙන්නෙක්

Image
අයර්ලන්තයට එරෙහිව අද පැවති එක්දින ක‍්‍රිකට් තරගයට සහභාගි වන එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමේ ශ‍්‍රී ලාංකික ක‍්‍රීඩකයින් දෙදෙනෙක් ඇතුළත්ව සිටිති.

විමල්ට වඩා වයිෆ් වැඩිමල් ඕක හැංගුවෙ කොන්ද නැති නිසා - සන්නස්ගල

Image
ශෂී වීරවංශ අත්අඩංගුවට ගැනීම ඇයගේ ප‍්‍රශ්නයක් නොව විමල් වීරවංශගේ කොන්ද පිළිබඳ ප‍්‍රශ්නයක් බව ප‍්‍රවීණ ලේඛක/දේශක උපුල් ශාන්ත සන්නස්ගල මහතා ඊයේ(23) කොළඹ පදනම් ආයතනයේ පැවති දේශනයකදී වැඩිදුරටත් කරුණු හෙළි කරමින් කියා සිටියා.

ඊයේ ඔත්පලව වැතිරී ඇම්බියුලන්ස් නැග්ගවූ ශෂී අද බන්ධනාගාරයට හොඳින් ඇවිද එයි අසනීපෙ කණේ අමාරුවක්ලූ යළි 4 දක්වා රිමාන්ඞ්

Image
අවිධිමත් ගමන් බලපත‍්‍ර ගැටලූවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ඇමැති විමල් වීරවංශ මහතාගේ බිරිඳ ශෂී වීරවංශ ඊයේ අධිකරණ නියෝග මත පුද්ගලික රෝහලෙන් බන්ධනාගාර රෝහලට රැගෙන ගියේ ඔත්පල ස්වරූපයකින් ඇඳක වැතිරී ඇම්බියුලන්ස් රථයක නංවාගෙනය.

ශෂීගෙ අයිඞී දෙකෙන්ම බැංකු 19 ක ගිණුම් තියනවලූ

Image
විමල් වීරවංශගේ බිරිය ශෂී වීරවංශගේ හැඳුනුම්පත් අංක දෙක යටතේ බැංකු ගිනුම් විස්තර පරීක්ෂා කිරීමට ඉඩ දෙන ලෙස බැංකු 19ක කලමනාකරුවන්ට නියෝග කරන්නැයි රහස් පොලිසිය අද කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය මහතාගෙන් ඉල්ලීමක් කර තිබුණා.

මමත් දරුවො රෝයල් දාන්න කූඨ ලේඛන හැදුවා එත් බැරිවුණා- සන්නස්ගල

Image
ඊයේ(23) කොළඹ පදනම් ආයතනයේ පැවති ‘මිස්ටර් ප‍්‍රසිඩන්ට්‘සංකල්පයේ විකාශය පිළිබඳ පැවති දේශනයක් අමතමින් උපුල් ශාන්ත සන්නස්ගල කියා සිටියේ ඇයට එල්ලවී ඇති චෝදනාව වන‘කූඨ ලේඛන සැකසීම‘සැබවින්ම වරදක් බවත්, එහෙත් එය සමාජ ක‍්‍රමයේම වරදක කොටසක් බවයි.

ඌරුමස්, එළුමස්, කුකුළුමස්, ඉස්සෝ, කකුළුවෝ, දැල්ලෝ, මාළු ඔළු සමඟ සැමරූ පිටිදුවේ හිමියන්ගේ 40 වන උපන් දිනය

Image
පිටිදුවේ සිරිධම්ම හිමි හෙවත් අරහත් සිරි සමන්තභද්‍ර හිමිගේ 40 වන ජන්ම දින සැමරුම වෙනුවෙන් 150 ක් හිමිනමක් විෂයෙහි දානමය පින්කමක් බෙල්ලන්තර පිහිටි සිරි සදහම් ආශ‍්‍රමයේදී ඊයේ

මිස්කෝල් එකකින් මව සමග යාළුවී දියණියට අතවර කල තරුණයා

Image
ගම්පොල වත්තහේන අඟුරුමුල්ල පදිංචි 48 හැවිරිදි පස් දරු මවක් කළුබෝවිල දෙහිවල පදිංචි 23 හැවිරිදි තරුණයකුට ලබාදුන් මිස් කෝල් (මඟහැරුණු ඇමතුමකින්) එකකින් හිතවත් වී ඔහු ඇගේ නිවසට කැඳවා වසරකට අධික කාලයක් තිස්සේ මෙම

කොම්පියුටර් උගන්නන ගමන් සිසුවියගේ පපුව අතගාලා... පිළියන්දල පාසැලේ කොම්පියුටර් සර් අත්අඩංගුවට

Image
පාසැලක පරිගණක විෂය කාල පරිච්ෙඡ්දයක පරිගණක කාමරයට ආ සිසුවියකට එම විෂය උගන්වන ගුරුවරයෙකු අතවර කරන්නට උත්සාහ දැරීමේ සිදුවීමක් නිසා ඊයේ පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි ප‍්‍රාථමික පාසල දෙමාපියන් විසින් වටළනු ලැබ විශාල කලබගෑනියක් ඇතිවී තිබෙනවා.

කොහුවල පොලිසියේ අවු 80 පැරණි වහල කඩා වැටිලා

Image
කොහුවල පොලිසියේ අවුරුදු 88ක් පමණ පැරණි ප‍්‍රධාන ගොඩනැගිල්ලේ වහලය පසුගිය 23දා සවස 4.30ට පමණ හදිසියේ කඩා වැටී ඇත.

ආදි සිසුන් බව කියමින් මහානාමෙට ඇතුළු වී හොරකමක්

Image
ආදි ශිෂ්‍යයින් බව පවසා පිරිසක් විසින් කොළඹ මහානාම විදුහලට බලෙන් ඇතුළු වී වටිනා ඡායාරූපයක් සොරකම් කර ඇතැයි සිද්ධියට අදාළව පරීක්ෂණ පවත්වන කොල්ලූපිටිය පොලිසිය කොටුව මහෙස්ත‍්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ  කරුණු වාර්තා කරනු ලැබිය.

අතුරුදන්වූ විමල්ගෙ ෆයිල් මහින්ද ලඟ (බදාදා කාටූන්)

Image