බැසිල් අත්අඩංගුවට

6.00 pm
හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද සවස 5 ට පමණ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

ඔහු ලබාදුන් කට උත්තර අනුව ඔහු වංචාවක් සිදු කර ඇති බවට ඔප්පු වන කාරණා තිබීම මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවද වාර්තා වනවා.
දිවිනැගුම දෙපාර්තමේන්තුවේ සිදුවූ  බව කියන මූල්‍ය අක‍්‍රමිකතා
පිළිබඳව ප‍්‍රශ්න කිරීම සඳහා හිටපු අමාත්‍යවරයා අද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසට කැඳවූ අතර පෙ.ව. 11.00 සිට ප.ව. 5.00 පමණ වනතෙක්  පැය 6 ක් පමණ ඔහුගෙන් ප‍්‍රශ්න කරනු ලැබීමෙන් පසුව
මේ ආකාරයට අත්අඩංගුවට ගෙන ඇත.
 ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමටද නියමිතය.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි