බැසිල් පිලිගන්න ආපු පිල්ලෙයාන් එයාර්පෝට් එකේ සිටි හැටි


ජනපතිවරණ පරාජයෙන් පසු ලංකාවෙන් අප‍්‍රසිද්ධියේ පිටව ගිය හිටපු ඇමති බැසිල් රාජපක්ෂ අද දිවයිනට පැමිණි අවස්ථාවේ ඔහු පිළිගන්නට නැගෙනහිර හිටපු මහඇමති පිල්ලෙයාන් ගොස් සිටියා.

පිල්ලෙයාන් සමග එක්ව නැගෙනහිර නවෝදය බිලියන ගණනක ව්‍යාපෘති වලට බැසිල් රාජපක්ෂ සම්බන්ධව සිටි අතර ඒ කාලයේ සිටම ඔවුන් ගජ මිතුරන් විය.

Popular posts from this blog

ශ‍්‍රී ලංකන් ගමන් මළු බර කිලෝග‍්‍රෑම් 15 කින් වැඩි කරයි

මුස්ලිම් කොංග‍්‍රසය මෛත‍්‍රීට - මුස්ලිම් මන්ත‍්‍රීන් 184ක් විපක්ෂයට

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට