දෙමලෙන් ගයන ජාතික ගීයට එරෙහිව සිංහල රාවයෙන් නඩුවක්

ජාතික ගීය දෙමළ භාෂාවෙන්ද ගායනා කිරීමේ තීරණයට එරෙහිව ඒ සඳහා අනුමැතිය ලබාදුන් ජාතික විධායක සභාවේ නියෝජිතයින්ට එරෙහිව නඩු පවරන බව සිංහල රාවය
සංවිධානයේ
සභාපති අක්මීමන දයාරතන හිමියෝ සඳහන් කළහ.
ඒ අනුව ලබන සතිය තුළ ඊට එරෙහිව නඩු පවරන බවත් ඒ සම්බන්ධයෙන් වූ මූලික කටයුතු ජනාධිපති නීතිඥ මනෝහාර සිල්වා මහතා ප‍්‍රමුඛ නීතිඥ මහත්වරුන්ගේ සිදු කරන බවත් කියන උන් වහන්සේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව ජාතික ගීය හා එහි තනුව ,ජාතික කොඩිය හා ජාතික දිනය වෙනස් කළ නොහැකි යයි කියා ඇත.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි