මහින්ද වෙනුවෙන් කරන රැස්වීමට මහින්ද එන්නේ මැයි 1 දා
පසුගිය කාලයේ මහින්ද රාජපක්ෂ අගමැති අපේක්ෂක කිරීමේ අරමුණින් විමල් ගම්මංපිල වාසු දිනේෂ් ඇතුළු සන්ධාන පාක්ෂිකයින් රටපුරා පවත්වමින් යන ප‍්‍රචාරක මාලාව
කරළියට පැමිණෙන්නේ තව සති දෙකහමාරකට පමණ පසු මැයි 1 වනදා පවත්වන මැයි රැළියේදී බව වාර්තා වනවා.
නාරාහේන්පිට සිට කිරුළපන දක්වා පෙළපාලියක් පවත්වා කිරුළපනදී පවත්වන විමල් ඇතුළු පාක්ෂිකයින්ගේ රැළිය ඇමතීමට මහින්ද රාජපක්ෂ සූදානමින් සිටින බව දේශපාලන ආරංචි හෙළි කරනවා.