බැසිල් පැමිණි හැටි (ඡායාරූප හා වීඩියෝ)


අද දහවල් 1.45 ට ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපළට පැමිනි හිටපු ඇමති බැසිල් රාජපක්ෂ පිළිගැනීමට බස්නාහිර පළාත් ඇමති නිමල්
ලන්සා හා නැගෙනහිර හිටපු මහඇමති පිල්ලෙයාන් එක්ව සිටියා.ඔවුන් රැගෙන ආ ගම්පහ ප‍්‍රදේශයේ ආධාර කරුවන්

විහාල පිරිසක්ද බැසිල් පිළිගනිමින් ජයඝෝෂා කළා.
එම අවස්ථාවේ ඡායාරූප හි වීඩියෝවක් පහතින්

Popular posts from this blog

ශ‍්‍රී ලංකන් ගමන් මළු බර කිලෝග‍්‍රෑම් 15 කින් වැඩි කරයි

මුස්ලිම් කොංග‍්‍රසය මෛත‍්‍රීට - මුස්ලිම් මන්ත‍්‍රීන් 184ක් විපක්ෂයට

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට