අවුරුද්දට පෙර සිට රටපුරා ගෑස් හිඟයක්

පසුගිය අපේ‍්‍රල් 8-9 දිනවල සිට මේ දක්වා දිවයිනේ ප‍්‍රදේශ රැසක ගෑස් හිඟයක් පවතින බව වාර්තා වනවා.මේ නිසා අවුරුදු සමරන ජනතාව ඇතුළු බොහෝ අය දැඩි
දුෂ්කරතාවයන්ට මුහුණදී සිටින බව වාර්තා වුණා.
තමන් ඇනවුම් කළද ගෑස් තොග නොලැබුණු බවට ගෑස් වෙළෙන්දෝ දන්වා ඇත.
මේ හේතුවෙන් ගෑස් මත යැපෙන ක්ෂණික ආහාර වෙළෙන්දන් සහ තවත් විවිධ කර්මාන්තවල යෙදෙන්නන් අපහසුවට පත්ව ඇති බව වාර්තා වුණා.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි