සරම් ගහගෙන කැෂුවල් ඇඳන් ඇවිත් පාර්ලිමේන්තු සම්ප‍්‍රදාය කැඩුවාලූ

මන්ත‍්‍රීවරු අසම්පූර්ණ ඇඳුමින් පාර්ලිමේන්තු සභා ගර්භය තුළ රැයක් ගතකිරීම මගින් පාර්ලිමේන්තු සම්ප‍්‍රදාය කඩකිරීම පාර්ලිමේන්තු ඉතිහාසයට
කැළලක් එක් වූ බව ජාතික සේවක සංගමයේ හිටපු මහලේකම් කේ.ඞී. මෙන්ඩිස් මහතා පැවසීය.
පාර්ලිමේන්තු සභා ගර්භයට ඇතුල්විය යුත්තේ සම්පූර්ණ ඇඳුමකින් සැරසීමෙන් බවට නීතියක් පනවා තිබියදී විපක්ෂ මන්ත‍්‍රීවරුන් පාර්ලිමේන්තුව  තුළ ඊයේ (20දා) හැසිරුණු ආකාරය අශෝභන බවද හෙතෙම පැවසීය.
මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ කතානායකවරයා පියවරක් නොගැනීම විමතියට කරුණක් බවද හෙතෙම පැවසීය.
( චාමර සම්පත් )


Popular posts from this blog

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

උසස් පෙළ 1-2-3 දිනූවන්ගේ නාම ලේඛනය පිටවේ - සිසුන්ට වඩා සිසුවියන් ඉදිරියෙන්

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්