අවුරුද්දටත් කැම්පස් 5 ක ලමයි මහපාරේ

සිංහල අලූත් අවුරුද්ද කියා වෙනසක් නැතිව අදටත් සරසවි 5 කළමුන් අඛණ්ඩ සත්‍යග‍්‍රහයන් ක‍්‍රියාතමක කරමින් සිටින බව අන්තර් විශ්ව විද්‍යාලයේ මාධ්‍ය නිවේදනයක් මගින් මතක් කර දෙයි.
පාලකයින්ගේ අධ්‍යාපනය විකිණිමේ, අධ්‍යාපනය වෙළද භාණ්ඩයක් කිරීමේ ප‍්‍රතිපත්ති වලට එරෙහිව ගෙන යන සිය සටන අවුරුදු නිවාඩුවද නොගෙනම අද(14)දිනද අඛන්ඩව ක‍්‍රියාත්මක වන බවත් පාලකයින් ඇහුම් කන්දී නැති බවත් ඔවුන් මතක් කර දෙයි.
එම සටන ගෙන යන සරසවි 5 සහ දින මෙසේය.

විවෘත විශ්වවිද්‍යාලයේ අඛන්ඩ සත්‍යග‍්‍රහයට දින 119යි
රුහුණ විශ්වවිද්‍යාලයේ අඛන්ඩ සත්‍යග‍්‍රහයට දින 48යි
සබරගමුව විශ්වවිද්‍යාලයේ අඛන්ඩ සත්‍යග‍්‍රහයට දින 34යි
ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අඛන්ඩ සත්‍යග‍්‍රහයට දින 28යි
කැළණිය විශ්වවිද්‍යාලයේ අඛන්ඩ සත්‍යග‍්‍රහයට දින 28 යි

Popular posts from this blog

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

උසස් පෙළ 1-2-3 දිනූවන්ගේ නාම ලේඛනය පිටවේ - සිසුන්ට වඩා සිසුවියන් ඉදිරියෙන්

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්