බැසිල් රාජපක්ෂ පොලිස් මූල්‍ය අපරාධ ඒකකයට

දිවි නැගුම ව්‍යාපෘතියේ මුදල් අයථා භාවිතය සම්බන්ධයෙන් ලැබුණ පැමිණිලි විමර්ශනය කිරීමට හිටපු ඇමති බැසිල් රාජපක්ෂව

පොලිස් මූල්‍ය අපරාධ ඒකකයෙන් කැඳවා තිබුණ අතර ඔහු විදෙස් ගතව සිටි නිසා එම කටඋත්තර දීමට එන්නට පමා විය.
නමුත් ඊයේ ඔහු ලංකාවට පැමිණි නිසා අද ඔහුට සිදු කළ කැඳවීම ප‍්‍රකාරව එම ප‍්‍රශ්න කිරීම් සඳහා සහභාගී වීමට ඔහු පොලිස් මූල්‍ය අපරාධ ඒකකයට ගියේය.

Popular posts from this blog

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

උසස් පෙළ 1-2-3 දිනූවන්ගේ නාම ලේඛනය පිටවේ - සිසුන්ට වඩා සිසුවියන් ඉදිරියෙන්

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්