අරුණි රාජපක්ෂ විවාහ ගිවිස ගනී

නවක සිනමා නිළි හා නිරූපිකා අරුණි රාජපක්ෂගේ විවාහ ගිවිසගැනීමේ උත්සවය ඊයේ පැවැත්වුණා. ඇය අතගත්තේ එංගලන්තයේ වාසය කරන ශ‍්‍රී ලාංකික නලින් සමරවික‍්‍රම සමගයි.
ගල්කිස්සේ ෂ්රෝ බයි  ඕ සමුද්‍ර හෝටලයේ චාම් ලෙස පැවති උත්සවයට එක්වූයේ පවුලේ හිතවතුන් කිහිපදෙනෙකු පමණි. කලාකරුවන්ගේද සහභාගීත්වයෙන් පවත්වන විවාහ මංගල සාදය ඉදිරි දිනයකදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
http://www.photo.gossiplankanews.com/2015/04/aruni-rajapaksa-wedding.html
Pix By- Suren Abeysundara
Dress - Michale Wijesuriya, Cards - Younma Bandara ,Decor- Kandiyan flora (Indrajith) Location- Shore By O Mount Lavinia

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට

මම විධායක ජනාධිපතිකම දින 100 කින් අහෝසි කරනවා - මෛත‍්‍රිපාල