සන්ධානයේ සියලූ පක්ෂ තාම එකට - සුසිල්

එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ පවතින සියලූම දේශපාලන පක්ෂ තවමත් බුලත් කොළය ලකුණින් සන්ධානය යටතේ එකට සිටින බව එහි මහලේකම් සුසිල්
පේ‍්‍රමජයන්ත සමතා මාධ්‍ය නිවේදනයක් නිකුත්
කරමින් ප‍්‍රකාශ කරනවා. මේ දිනවල ඇතැම් මාධ්‍ය මගින් එහි ඇතැම් පක්ෂ වෙන්ව ගොස් කටයුතු කරන බවට පළවන වාර්තා සාවද්‍ය බවද ඔහු අවධාරණය කරයි.
එජනිස කිසිම දේශපාලන පක්ෂයක් හෝ මහජන නියෝජිතයෙකු සම්බන්ධ කිසිදු තීරණයක් ගෙන නැති බවද ඔහු පෙන්වා දෙයි.
ඉදිරි මහමැතිවරණයට සූදානම් වීම සඳහා කරුණු නිවැරදි කිරීමේ අටියෙන් මේ බව දන්වා සිටින බව වාර්තා වුණා.

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්