ගායක හරුන් ලන්ත‍්‍රා අභාවප‍්‍රාප්ත වෙයි
ප‍්‍රවීණ ගායක හරුන් ලන්ත‍්‍රා අද සිය දිවියෙන් සමුගත්තා. සුළං කුරුල්ලෝ, මගෙ නාමලී වැනි ජනප‍්‍රිය සමග සිංහල සිනමා ගීත කලාවට එක්කල ඔහු තවත් අගනා නිර්මාණ රැසක් දායාදකර ඇත. හරුන් ලන්ත‍්‍රා මියයන විට 83 වන වියේ පසුවුණා.
පසුගිය වසරේ ඔහුගේ නිවසට රසිකයින් වේශයෙන් පැමිණි සොරුන් කිහිපදෙනෙකු නිසා ඔහු සතු මුදල් අහිමිවීමෙන් කලකිරීමට පත්ව සිටි අතර පසුව කලාකරුවන් ඔහු වෙනුවෙන් උදව් උපකාර කිර තිබුණා.
අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇත. හරුන් ලන්ත5ාගේ ජනප‍්‍රිය ගීතයක් වන සුළං කුරුල්ලෝ පහතින්