මහ රෑ කස්ටිය කථාවට සෙට්වෙලා - නාමල් පොරෝගෙන බුදි


ඊයේ රාත‍්‍රී පාර්ලිමේන්තුව මධ්‍යයේ සත්‍යග‍්‍රහයක නිරතවූ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු පිරිස අතර
නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයාද සිටියා. ඔහු සිය පියා වෙනුවෙන් එම සත්‍යග‍්‍රහයට එක්ව රාත‍්‍රියේ නිදිමත දැනී පොරොවගෙන බුදියාගත් බව පැවසුණා.
තවත් මන්ත‍්‍රීවරු කිහිප දෙනෙක් සාමාන්‍ය ඇඳුමින් සැරසී කථාවකට එකතුවී සිටිනු මේ ඡායාරූපයේ දැක්වෙනවා.