අල්ලස් හෝ දූෂණ කොමිසම ඉදිරිපිට උද්ඝෝෂණ තහනම්

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ඉදිරිපිට අද (23) දිනයේ උද්ඝෝෂණ පැවැත්වීම වළක්වමින් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශ
කාර්යාලය සඳහන් කළේ පොලීසිය සිදුකරන ලද ඉල්ලීමකට අනුව කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා නියෝගය නිකුත් කර ඇති බවයි.