මහින්දගෙ ප‍්‍රචාරෙට හැට කෝටියක සිල් රෙදි බෙදුවැයි වටිනාපහ හිමි ප‍්‍රශ්න කෙරේ

පසුගිය මැතවරණ සමයේ මහින්ද රාජපක්ෂ ජනපති අපේක්ෂකයාගේ ප‍්‍රචාරණ කටයුතු සඳහා සිල්රේදි බෙදාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප‍්‍රකට ස්වාමීන්වහන්සේ නමක් වන
වටිනාපහ සෝමානන්ද හිමියන්ගෙන් පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන අංශය අද ප‍්‍රශ්න කිරීම සිදු කර ඇත.
විදුලි සංදේශ නියාමන කොමිසමේ මුදල් වලින් රුපියල් 60 කෝටියක මුදල් වැටකර හිටපු ජනපතිගේ රුවද සඳහන් කර සිල් රෙදි බෙදී යැයි එම චෝදනාවයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආගමික උපදේශකවරයෙකු වශයෙන් සෝමානන්ද හිමියන් කටයුතු කළා.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි