සෝමවංශ අමනාපවී ජවිපෙයෙන් ඉල්ලා අස්වේ

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සහ එහි වර්තමාන ජාත්‍යන්තර සබඳතා ලේකම්වරයා වන සෝමවංශ අමරසිංහ මහතාඅභ්‍යන්තර මත ගැටුමකින් පසු ජනතා විමුක්ති
පෙරමුණෙන්ඉවත් වන බව අද ප‍්‍රකාශ කළා.
ශ‍්‍රී ලංකාවේ සමාජවාදය ඇතිකරලිය හැකි එකම පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ වුවත් අද එහි ක‍්‍රියාකාරීත්වය නිසා හිතමාතාම එහි වගකීම අමතක කර පමා කරමින් සිටින බව සිය නිවේදනයේ ගෙනහැරපාන අමරසිංහ මහතා ඉදිරියේදී නව පක්ෂයක් ගොඩනැගීමට බලාපොරොත්තු වන බව පවසා ඇත.


Popular posts from this blog

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

උසස් පෙළ 1-2-3 දිනූවන්ගේ නාම ලේඛනය පිටවේ - සිසුන්ට වඩා සිසුවියන් ඉදිරියෙන්

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්