මෛත‍්‍රී-මහින්ද දෙන්නම සාකච්ඡාවකට එකඟවෙලා
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් සඳහා පොදු එකඟතාවක් ඇති වී තිබෙන බව එජනිස පාර්ලිමේන්තු
මන්ත‍්‍රී ටී. බී.
ඒකනායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
ශ‍්‍රීලනිපය දෙකඩ වී ඇති බවට පවසමින් එජාපය බොරදියේ මාළු බෑමට කටයුතු කරන බවත් එය නතර කිරීමට මෙම නායකයන් දෙදෙනාගේ හමුව තීරණාත්මක සාධකයක් වනු ඇති බවත් මන්ත‍්‍රීවරයා කීය.
මෙම සාකච්ඡාව පොදු ස්ථානයකදී පැවැත්වීමට නායකයන් දෙදෙනාම කැමති වී ඇති බවත් මන්ත‍්‍රීවරයා පැවසීය.