සෙන්ට් පීටර්ස් පාසල් ගබඩා කාමරයේ හමුවූ කාන්තා සිරුර මිනිමැරුමක්ද?

බමිබලපිටියේ ශාන්ත පීතර විදුහලේ ගබඩා කාමරයක තිබි කාන්තා මල සිරුරක් සොයා ගැනිමට පොලිසිය ඊයේ සමත් වුණා.
අවුරුදු 44 ක් වයසැති මෙම කාන්තාව සනිපාරක්ෂක සේවා
කමිකරු සේවයේ නිරතව සිටි තැනැත්තියකි. ඇය කිරුළපන ප‍්‍රදේශයේ පදිංචිකාරියක බවත් පසුගිය සෙනසුරාදා පාසැල පවිත‍්‍ර කිරිම සදහා නිවසින් පැමිනි එම කාන්තාව යලි නිවසට නොපැමිනිම නිසා නිවැසියන් ඒ පිලිබදව පොලිසියට දන්වා තිබුණ බවත් පසුව හෙළි විය.
මිය ගොස් සිටින කාන්තාවගේ මුහුනේ තැලිමි හා තුවාල ඇති බවට පොලිසිය පවසන අතර, අදාල කාන්තාවගේ මරණය මිනිමැරුමක් විය හැකියැයි පොලිසිය සැක පහල කරයි.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි