ගෝඨාභය ඊයේ අල්ලස් කොමිසමේදී ‘මට මතක නෑ’ කියලා

මිහින් ලංකා ගුවන් සේවා සමාගම සම්බන්ධයෙන් වූ ගනුදෙනුවක් පිළිබඳව ප‍්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඊයේ (23 වැනිදා) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට කැඳවූ හිටපු ආරක්ෂක ලේකම්

ගෝඨාභය රාජපක්ෂ මෙම ගනුදෙනුව වසර හතකට (07) ඉහත සිදුවූවක් බැවින් ඒ පිළිබඳ නිසි මතකයක් නොමැති බව ගෝඨාභය රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට දන්වා ඇති අතර ඒ සඳහා දින අනූවක කාලයක් ලබාදෙන ලෙස ඉල්ලා තිබේ.
ඒ අනුව ඔහුට එම ප‍්‍රකාශය ලබාදීම සඳහා මාස තුනක කාලයක් ලබාදීමට කොමිසම ඊයේ (23 දා) පියවර ගෙන තිබේ.

Popular posts from this blog

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

උසස් පෙළ 1-2-3 දිනූවන්ගේ නාම ලේඛනය පිටවේ - සිසුන්ට වඩා සිසුවියන් ඉදිරියෙන්

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්