වන්නිලා ඇත්තන් සහ බිරිය හීං මැණිකා හිස තෙල් ගෑ හැටි

හිස තෙල් ගෑමේ   අලූත් අවුරුදු චාරිත‍්‍රය සදහා  දඹාන ආදිවාසි නායක ඌරු වරිගයේ වන්නිලා ඇත්තන් ප‍්‍රමුඛ ආදිවාසී ගම්මානයේ ගම්වාසින්ද අද එක්වසිටියා.

ඒ දඹාන ගුරුකුඹුර කොටබකිණිය ගම්මානයේදීය.
හිස තෙල් ගැල්වීම  ආදිවාසී නායකතුමන්ගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරුන අතර නායකතුමාගේ බිරිද වන ඌරුවරිගයේ හිංමැණිකා හා නායකතුමාගේ බාල සහෝදරයෙකු වන ගුණබංඩියා ඇත්තන්ගේ හිස තෙල් ගල්වා ආරම්භ කෙරිණි.

මහියංගන - රංජිත් කරුණාවිර