සියලූ ග‍්‍රාම නිලධාරීන්ට ඉදිරියේදී සාම විනිසුරු පදවි
ලංකාවේ සෑම ග‍්‍රාම නිලධාරිවරයකුටම සාමදාන විනිශ්චයකාර පත්වීම් ලබාදීමට ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පියවර ගෙන ඇත.ග‍්‍රාම නිලධාරි සේවාව පිළිබඳව ජනතාව තුළ ඇති පිළිගැනීම ඉහළ නැංවීමේ
අරමුණින් තමා මෙම පියවර
ගත් බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුවේදී පෙරේදා (11) අවධාරණය කළේය.
පොළොන්නරුව දිස්ත‍්‍රික් ග‍්‍රාමසේවා එකමුතුව විසින් සංවිධානය කළිපුලතිසි ගම්පති ජනපති සහෘද හරසර’ ජනපති උපහාර උළෙලේදී ජනපතිවරයා අවධාරණය කළේ රාජ්‍ය සේවය ගුණාත්මක කාර්යක්ෂම සේම පිරිසිදු රාජ්‍ය සේවයක් ලෙස ගොඩනැගීමට තමා උපරිමයෙන් කැපවී කටයුතු කරන බවත්ය.
සුජිත් කෝනාර