චන්දිමාල් - ඉසිකා 13 අවුරුදු පේ‍්‍රමය 1 වනදා සඵලවෙයි
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩක දිනේෂ් චන්දිමාල්ගේ දීර්ඝකාලීන පේ‍්‍රමය ලබන 1 වනදා සඵල වන බව වාර්තා වනවා. ඔවුන් විවාහ වන්නට යන සුබ ආරංචිය ක‍්‍රිකට් ලෝලීන්ට තාම හෙළි කර නැත.දිනේෂ්

25 හැවිරිදි චන්දිමාල් ඉසිකා දැන හ\ුනාගෙන ඇත්තේ ඔහු 12 හැවිරිදි වයසේ
ගාල්ලේ සිටින කාලයේ පටන්ය.
ඔවුන්ගේ පෙම් කතාවට අවුරුදු 13 කි.
ආදි ආනන්දියයෙකු වන දිනේෂ් චන්දිමාල් මුලින් පාසල් ගියේ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයටයි. ඉසිකා ඉගෙනුම ලබා ඇත්තේ ගාල්ලේ සංඝමිත්තා විද්‍යාලයේය. ශ‍්‍රීලංකා ක‍්‍රිකට් කණ්ඩායමටද රහසක් නොවුණ චන්දිමාල් ඉසිකා පේ‍්‍රමය මල්ඵල දරන්නේ කවදාදැයි චන්දිමාල්ගේ ක‍්‍රිකට් මිතුරන් නිරන්තරයෙන්ම විමසමින් සිටියා.
ලෝක කුසලානයෙන් අනතුරුව විවාහය සැලසුම් කර තිබුණ චන්දිමාල් හා ඉසිකා ලබන 1 වනදා විවාහ වන්නට යන්නේ ඒ අනුවයි.
පෙම් යුවළ එකට සිට ගත් ඡායාරූප එකතුවක් පහතින්
