රවී අමෙරිකාවේදී නිශාව ආයෙ හමුවෙනවලූ

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සහ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම්ධූරය දරන ඉන්දියානු ජාතික නීෂා බිස්වාල් මහත්මිය අතර තවත් හමුවක්
ඇමරිකාවේදී පැවැත්වීමට නියමිතය.
රවී කරුණානායක අමාත්‍යවරයා අමෙරිකාවේ නිල සංචාරයක නිරත වී සිටින අතර එම හමුව සිදුවීමට නියමිතය.
නීෂා බිස්වාල් පසුගිය පෙබරවාරි මාසයේ ලංකාවට පැමිණ රවි කරුණානායක ඇමතිවරයා හමුවී තිබුණ අතර ඔවුන් දෙදෙනා ආප්ප සංග‍්‍රහයක් භුක්ති විඳින ඡායාරූපද ප‍්‍රකටව තිබුණි.

Popular posts from this blog

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

උසස් පෙළ 1-2-3 දිනූවන්ගේ නාම ලේඛනය පිටවේ - සිසුන්ට වඩා සිසුවියන් ඉදිරියෙන්

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්