මහබැංකු අධිපතිව අද පැය 6 ක් ප‍්‍රශ්න කරලා

මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාගෙන් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම විසින් ප‍්‍රශ්න කිරීමක් සිදුකර තිබේ.

 බැඳුම්කර නිකුත් කිරීමේදී සුදුවූු සිද්ධිය සම්බන්ධයෙන් මෙලෙස ප‍්‍රශ්න කිරීම් සිදුකරන බව සඳහන්ය.
පැය හයකට අධික කාලයක්  අදාළ  ප‍්‍රශ්න කිරීම  සිදුකර ඇති බවද වාර්තා වෙයි.