ජනපති මෛත‍්‍රිපාලට මෙවර අවුරුදු නෑ
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පුද්ගලික හේතුවක් මත අලූත් අවුරුදු චාරිත‍්‍රවලට සහභාගි නොවන බව ජනාධිපති සම්බන්ධිකරණ ලේකම් රජික කොඩිතුවක්කු මහතා
මාධ්‍ය වෙත දැනුම් දී ඇත.
මෙයට බලපාන්නට ඇත්තේ මින් දින කිහිපයකට පෙර ජනපති මෛත‍්‍රිපාල සිරිසේනගේ පවුලේ සහෝදරයෙකු හදිසියේ අභාවප‍්‍රාප්තවීමේ හේතුවයි.
සිංහල සිරිත් විරිත් අනුව මළ
ගෙයක් වූ පසු එම අවුරුද්දේ සිංහල අවුරුදු සැමරීම එම පවුලේ අය අත්හිටුවනු ලැබෙයි.
කෙසේ වෙතත් වෙනත් අවුරුදු වල හිටපු ජනපතිවරයා සිටි කාල්ටන් නිවසේ සිට අවුරුදු චාරිත‍්‍ර ගෙන ඒමේ සම්ප‍්‍රදායක් ලංකාවේ මාධ්‍ය වල තිබුණ අතර මේ නිසා මෙවර අවුරුදු චාරිත‍්‍ර පොළොන්නරුවේ සිට ගෙන ඒමට මාධ්‍ය දැරූ උත්සාහය ව්‍යවර්ථවී තිබෙනවා.