සිල්රෙදි ප‍්‍රශ්නෙට පොලිස් මූල්‍ය අපරාධ එකකයෙන් ලලිත් වීරතුංග ප‍්‍රශ්න කරයි

ජනපති මහින්දගේ ප‍්‍රචාරයට විදුලි සන්දේශන නියාමන කොමිෂම සතු කෝටි 60 ක මුදලින් සිල් රෙදි ප‍්‍රදානය කිරීමේ සිදුවීමක් ගැන එවක විදුලි
සන්දේශන නියාමන කොමිෂමේ සභාපති පදවිය දැරූ හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග මහතාව අද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ ප‍්‍රශ්න කිරීමට කැඳවා තිබෙනවා.
පසුගියදා වටිනාපහ සෝමානන්ද හිමිවද මේ සම්බන්ධයෙන් ප‍්‍රශ්න කර තිබුණා.