සෝමවංශ ඉවත්වීම පුද්ගලිකයි එය පක්ෂයේ අර්බුදයක් නොවේ - ජවිපෙ

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සෝමවංශ අමරසිංහ මහතා ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත්වීමට ගත් තීරණය ඔහුගේ පෞද්ගලික තීරණයක් බව ජනතා විමුක්ති පෙරමුණ දන්වා සිටියි.
එම තීරණයට ජනතා විමුක්ති පෙරමුණ එකඟ නොවන බවත්, එම තීරණය වෙනස් කරගැනීමට ඒ මහතා සමග උපරිමයෙන් සාකච්ඡා කරන බවත් පක්ෂය දන්වා සිටියි. තවද සෝමවංශ මහතා පක්ෂයෙන් ඉවත්වීම පක්ෂයේ අභ්‍යන්තර අර්බුදයක් නොව ඔහුගේ පෞද්ගලික තීරණයක් බවද පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් ප‍්‍රකාශ කරයි.
( චාමර සම්පත් )

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්