රාගය කියන්නෙ මොකක්ද අනේ..මං නං දන්නෑ - ශේෂාද්‍රි

ඔබේ නම?
ශ්‍රේෂාද්‍රි ප‍්‍රියසාද් ද සිල්වා

වෙනත් නම්?
ෂැඩෝ,සුදු නෝනා,සුද්දි,ශෙස්,ශේ,ශේදි

උස?
අඩි 5 යි අඟල් 2 යි

ආදරය රාගයෙන් තොරද?
රාගය කියන්නේ මොකක්ද... මට ඒකට උත්තර දෙන්න තේරෙන්නෙ නෑ

සැමියා ඔබේ කීවෙනි පේ‍්‍රමයද?
හිතගිය අය හිටියට මගේ පළමු ආදරය වුනේ ඔහු තමයි.

පෙම්වතාගෙයි සැමියගෙයි වෙනස මොකක්ද?
අපෝ එයා එහෙමමයි වෙනසක් නෑ

සටහන - කුමරිනී ප‍්‍රතාපසිංහ