මහින්ද වෙනුවෙන් ගෙදර නොගොස් මන්ත‍්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තුව මැද රැය පහන් කළ හැටි (ඡායාරූප)

ඊයේ පාර්ලිමේන්තුව උණුසුම් වූයේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට කැඳවීමට එරෙහිව මන්ත‍්‍රීවරුන් පිරිසක් ඇතිකළ විරෝධතාවය හේතුවෙනි.

ඊයේ උදේ දහයේ පමණ සිට රාත‍්‍රිය වනතුරුත් මෙම මන්ත‍්‍රීවරුන්ගෙන් කොටසක් පාර්ලිමේන්තුවෙන් පිටතට නොයා
අඛන්ඩ සත්‍යග‍්‍රහයක නිරත වූ අතර ඔවුන්ගේ තර්කය වූයෙව් හිටපු ජනපතිවරයා කිසිදු අල්ලසක් වංචාවක් දූෂණයක් කර

නැති පිරිසිඳු චරිතයක් බැවින් ඔහුට මඩ ගැසීමට අල්ලස් කොමිසමට කැඳවා ඇති බවකි.
අල්ලස් කොමිසම රජයට හෝ පාර්ලිමේන්තුවට අයත් ආයතනයක් නොවන අතර ස්වාධීන කොමිෂන් සභාවකි. මෙවැනි තත්වයක් යටතේ රජයේ බලපෑමකින් මහින්දව එහි ගෙන්නන බව ඔවුන් කියා සිටින්නේ රනිල්ගේ බිරියගේ හිතවත්කමක් අල්ලස් කොමිෂමේ ප‍්‍රධානත්වය දරන තැනැත්තියට ඇති බව දක්වමිනි.
ඊයේ ? මන්ත‍්‍රීවරු රතු පලසේ නිදාගත් විරල දසුන් පහතින්

Popular posts from this blog

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

උසස් පෙළ 1-2-3 දිනූවන්ගේ නාම ලේඛනය පිටවේ - සිසුන්ට වඩා සිසුවියන් ඉදිරියෙන්

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්