බැසිල්ට හදිසි හෘදයාබාධයක් නිසා ජාතික රෝහලට මාරු කරයි
හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා ඊයේ අධිකරණ නියෝග මත රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද පසු ගෙන ගියේ බන්ධනාගාර රෝහලටය. එහි සිටියදී අද සවස ඔහු නැවත අසනීප
තත්වයක්
පෙන්නුම් කළ අතර එතැනින් කොළඹ ජාතික රෝහලට ගෙනගිය බවත් මේ වනවිට කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයට යොමු කර ඇති බවත් වාර්තා වුණා.
අද දහවල් හිටපු ඇමතිවරු කිහිපයක් හා ඔහුගේ සොයුරු ගෝඨාභයද ඔහු බලන්නට බන්ධනාගාර රෝහලට ගිය නමුත් මේ අසනීප තත්වය මතුව ඇත්තේ ඉන් පසුය.
ඔහුගේ අසනීපය හෘදයාබාධ තත්වයක් බව වාර්තාවේ.